රුපියල් ලක්ෂ 250 ක පරිත්‍යාගයක්



පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් ලක්ෂ 250 ක් ‘කොවිඩ්-19’ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පියංකර යන මහත්වරුන් කොළඹ 7 විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම පරිත්‍යාගය කරන අයුරු ඡායාරූපය දැක්වේ.

RECOMMEND POSTS