පාපැදියෙන් ආ තානාපතිනිය



ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූකන්වර්ඞ් මහත්මිය පසුගිය දා (14) පාපැදියකින් කොළඹ නගරසභාවට පැමිණියාය.

තානාපතිනිය මෙසේ නගරසභා ගොඩනැගිල්ලට පැමිණියේ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය හමුවීමටය.

එහිදී කොළඹ නගරයේ මාවත් කිහිපයක් වාහනවලින් තොර පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන දිනයක් (Car Free day) බවට පත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්විණි.

ඡායාරූප - ප්‍රදීප් දිල්රුක්ෂණ


RECOMMEND POSTS