ගුවන් ටිකට් පත් මිල ඉහළට



ශ්‍රී ලංතාවෙක් බැහැරව යාමේ දී ලබාගන්නා ගුවන් ටිකට්පත් සදහා වන බද්ද රුපියල් 3000 කින් පමණ ඉහළ යනු ඇතැයි ගුවන් ගමන් නියෝජිතයෝ පවසති. 

මෙරට ගුවන් තොටුපලකින් ගුවන් ගත වීමේ හෝ තොටුපලකින් නැව් නැගීම වෙනුවෙන් ගෙවිය යුතු බද්ද ( Airport tax) ඉකුත් පළමුවෙනිදා සිට ක‍්‍රීයාක්මක වන පරිදි ඉහල දමා තිබීම හේතුවෙන් මෙම ගාස්තු ඉහළ යනු ඇතැයි පැවැසේ. 

මෙම බද්ද මෙතෙක් ඇමරිකානු ඩොලර් 30 ක් වූ නමුත් මෙවර අයවැයෙන් ඇමෙරිකන් ඩොලර් 50 ක් දක්වා ඉහළ නංවා තිබේ.  2016 වසරේ අයවැයෙන් ද එවකට ඇමෙරිකන් ඩොලර් 25 ක්ව පැවැති ඇමෙරිකන් ඩොලර් 30 ක් කළ නමුත් මෙවර එය ඇමෙරිකන් ඩොලර් 50 ක් දක්වා ඉහළ දමා ඇත. 

 

 

 විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS