කියුබානු තනාපති හමුවෙලා



කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති යුවානා එලේනා රොද්‍රිගේස් මහත්මිය අතර හමුවක් කොළඹ කර්මාන්ත අමාත්‍යාංශයේ දී ඉකුත් දා පැවැත්විණි.

මෙමඅවස්ථාවට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් රාවුල් ෆිගේරා, ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


RECOMMEND POSTS