ඇමෙරිකා රාජ්‍ය ලේකම් එන්නේ නෑ



ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට සූදානමින් සිටි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ එම සංචාරය අවලංගු කර ඇතැයි කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පොම්පේඕ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇත්තේ, ඔහුට ජී 20 සමුළුව සඳහා ජනපති ට්‍රම්ප් සමඟ ජපානයට යෑමට සිදුවී ඇති නිසා යැයි කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.


RECOMMEND POSTS