විදෙස් ශ්‍රමිකයන්ට නේවාසික වීසා



නේවාසික වීසා අපේක්ෂාවෙන් සිටි විදේශ ශ්‍රමිකයන් ලක්ෂයකට අධික පිරිසකට නේවාසික වීසා අහිමි වී ඇතැයි කුවේට් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිසට වීසා අහිමි වී ඇත්තේ 2018 වසරේ දී වන අතර එය ඊට පෙර වසර හා සංසන්දනය කිරීමේ දී අඩුවිම්ක බව එම වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට කුවේටය තුළ නේවාසික වීසා ලබා සිටින විදේශ ශ්‍රමිකයන් පිරිස 1530000 කට ආසන්න වේ.

අරාබි ජාතිකයන් 550000 ක් පමණ ද 950000 ක් පමණ ද මේ අතර සිටින බවත් පේනවා දෙන එම වාර්තා ඕස්ටේ‍රලියාවෙන් අප්‍රිකානු සහ පැසිපික් රටවලින් පැමිණි පිරිස් ද මේ අතර වන බව එම වාර්තා සඳහන් කරයි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS