හින්දි සිනමාව යළිත් හඩයි !



හින්දි සිනමාෙව් නළුවෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙස අතිශය ජනප්‍රිය වූ කේදර් ඛාන් පසුගියදා සිය ජිවිතයෙන් සමුගන්නා ලදී.

80 හා 90 දශකයේ දුෂ්ඨ නළුවෙකු ලෙස බොහෝ චිත්‍රපට ප්‍රමාණයක දකින්නට ලැබුණ කේදර් ඛාන් ඉන් පසුව සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වුයේ හාස්‍යමය නළුවෙකු ලෙසයි. සිනමාවෙන් සමුගන්නා විට විවිධ අංශ හරහා සම්මාන රැසක් දිනා ගැනීමටද කේදර්ට හැකි වී තිබුණා.

කාලයක සිට රෝගාතුරව සිටි ඔහු මෑත කාලයේ කැනඩාවේ පදිංචිව සිටියා. මිය යන විට සිය 81 වැනි වියෙහි පසුවු කේදර් ඛාන් සල්මාන්, ෂාරුක්, අමිර් ඇතුළු බොහෝ සුපිරි නළුවන් සමග රංගනයෙන් දායක වුෙය්ය.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස්


RECOMMEND POSTS