දියණියගේ උපන් දිනය දා ඩිස්නිලන්තයේ



බොලිවුඞ් සරාගී නිළි සනී ලියොන් සහ සැමියා ඩැනියෙල් වෙබර් විසින් හදා ගන්නා සිඟිති දියණිය නීෂාගේ උපන් දිනය ඊයේ (13) ට යෙදී තිබුණි.

සනී, සැමියා ඩැනියෙල් සහ දියණිය මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ජනපදයේය.

උපන් දිනය නිමිත්තෙන් නීෂා ඩිස්නිලන්තයේ සවාරියකට රැගෙන යෑමට සනී සහ ඩැනියෙල් කටයුතු කළහ.

එහි ඡායාරූප සනී ලියොන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති අතර, එය බොහෝ දෙනාගේ කතාබහට ද හේතුවක් වී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS