22 උපන්දිනය සැමරූ ළාබාලතම කෝටිපතිනිය



ලොව ළාබාලතම බිලියනපතිනිය වන කයිලි ජෙනර් පසුගිය දා 22 වැනි ජන්ම දිනය සැමරුවේ, සරාගී ජායාරූප පෙළක් ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමිනි.

කයිලි ජෙනර් යනු කිම් කාඩෑෂියන් අයත් කාඩෑෂියන් පවුලේ බාලයාය. ජෙනර් පසුගිය මාර්තුවේ ෆෝබ්ස් සගරාව විසින් නම් කරනු ලැබූ ළාබාලතම බිලියනපතිනිය ලෙස කාගේත් අවධානයට ලක් වූවාය.

කයිලි ජෙනර් ස්වඋත්සාහයෙන් නැගී සිටිමින් කෝටිපතිනියක් වූ තැනැත්තියකි. ‘කයිල් කොස්මැටික්ස්’ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමට පිහිටුවූයේ මැයයි.

(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS