වැලන්ටයින් දිනයට ආදර කතාවක්



‘වැලන්ටයින්’ හෙවත් ‘ආදරවන්තයන්ගේ දිනය’ නිමිත්තෙන් ‘ගලිබෝයි’ චිත්‍රපටය අද සිට තිරගත වීම් ඇරැඹීය.

‘ගලිබෝයි’ රන්වීර් සිං සහ අලියා බාත් ප්‍රධාන චරිත නිරූපණය කරන බොලිවුඩ් සිනමා නිර්මාණයකි.

සොයා අක්තාර්ගේ අධ්‍යක්ෂණයක් වන ‘ගලිබෝයි’ චිත්‍රපටය පාදක වන්නේ මුම්බායි මුඩුක්කුවක වෙසෙන 22 හැවිරිදි වීදි රැප් ගායකයකු වන මුරාඩ් (රන්වීර් සිං) වටාය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS