ගායක කුමාර් සානුට කොරෝනා



බොලිවමුඩ් සිනමාවේ පසුබිම් ගායකයකු ලෙස රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරන කුමාර් සානු කොරෝනා ආසාදිතයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය‍

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ කුමාර් සානු සිය ෆේස්බුක් පිටුව හරහා තමන් කොරෝනා ආසාදිතයකු බව හදුනා ගත් බව ප්‍රසිද්ධ කිරීමෙන් පසුවය.

62 හැවිරිදි වියෙහි පසුවන කුමාර් සානු දශක තුනකට වැඩි කාලයක් බොලිවුඩ් සිනමාපට රැසක පසුබිම් ගායකයා ලෙස කටයුතු කර තිබේ. වෛද්‍යවරුන් පවසා ඇත්තේ කුමාර් සානු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවය.

මුම්බායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS