සෞදියේ සල්මාන් රජු ඉන්දුනීසියා යන්න සැරැසෙයි



සෞදියේ සල්මාන් රජු ලබන මාර්තුවේ ඉන්දුනීසියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දුනීසියානු රජය නිවේදනය කර තිබේ.

සෞදි රජු ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත්තේ නිවාඩුවකට බවත් රජතුමා මාර්තු 1 වැනිදා සිට 9 වැනිදා තෙක් කාලයේ තම රටේ රැඳී සිටිනු ඇති බවත් ඉන්දුනීසියානු රජය වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS