වසරේ අවසන් අර්ධ චන්ද්‍ර ග්‍රහණය



වසරේ අවසාන අර්ධ චන්ද්‍ර ග්‍රහණය අද (17) අළුයම 12.13 ට පෘථිවියේ උප ඡායාවට ඇතුලත් වීම සමග දිස් වන්නට විය. මෙම චන්ද්‍ර ග්‍රහණය නැවත අළුයම 5.47 ට පමණ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත් වීම සමග මෙම චන්ද්‍ර ග්‍රහණය අවසන් විය.

මෙම වසරේ අවසාන චන්ද්‍ර ග්‍රහණය මෙය වන අතර නැවත ශ්‍රී ලාංකිකයන්ට චන්ද්‍ර ග්‍රහණයක් දැක බලාගැනීමට හිමි වන්නේ 2021 මැයි මස 21 වන දිනයි.

(ඡායාරූප කීපයක් එක් කොට චන්ද්‍ර ග්‍රහණ යේ සියලුම අවස්ථා එකම තලයකට ගන්නා ලද ඡායාරූපයකි.)

සටහන සහ ඡායාරූප ලහිරු හර්ෂණ


RECOMMEND POSTS