පුටින් - මෛත්‍රී හමුවක්



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් මහතා අතර හමුවක් ටජිකිස්ථානයේදී පැවැත්විණි.

ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5 වන සමුළුව අතරවාරයේ දෙරෙටේ නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපතිවරයා සාකඡා කළ අයුරුය.

(ඡායාරූපය ජනාපති මාධ්‍ය අංශය )


RECOMMEND POSTS