කාදිනල් රංජිත් හිමිපාණන් පාප්තුමා හමුවෙයි



ඉතාලියේ සංචාරක නිරතව සිටින මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා වතිකානයේදී අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දුටු අතර එහිදී කාදිනල්තුමන් පාස්කු ප්‍රහාරයත් සමග මෙරට උත්ගතවී ඇති වත්මන්  තතවය පිලිබදව පාප් තුමන්ව මෙහිදී දැනුවත් කර ඇත.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ වතිකානයේ පිහිටි නිළ නිවස්නයේදී මෙම හමුවීම පැවති අතර එහිදී පාප් තුමන් විසින් කාදිනල් තුමන්ව සුහදව පිලිගෙන ඇත.

ලහිරු හර්ෂණ


RECOMMEND POSTS