අන්තර්ජාතික මොස්තර නිරූපණ තරගාවලියක් නියෝජනය පළමු එමිරේට් කාන්තාව



 

අන්තර්ජාතික මොස්තර නිරූපණ තරගාවලියක් නියෝජනය කරන පළමු එමිරේට්ස් කාන්තාව බවට පත්වීමේ භාග්‍ය උදාකරගැනීමට රෆියා අල්-හජස්සි සමත්විය. 


“ඇය ඉතිහාසය වෙනස් කලා“යනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් විද්වතෙක් වන ආචාර්ය අබ්දුල්ලා -කලීක් අබ්දුල්ලා තම ටුවිටර් ගිණූමේ සදහන් කර ඇත.


ගල්ෆ් කලාපයේ සිටින අනිකුත් කාන්තාවන්ට මෙවැනි විචිත්‍රවත් අන්තර්ජාතික මොස්තර නිරූපන තරග සදහා සහභාගිවීමට අවස්ථාව උදාකරමින් පළමු එමිරේට් කාන්තාව බවට ඉතිහාසය වෙනස් කර ඇති අතර රෆියා අල්-හජස්සි අන් අයගේ අවධානය ඇය විසින් සොරගෙන ඇති බව ඔහු වැඩිදරටත් සදහන් කලේය. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS