බේරා ගැනෙති



තායිලන්ත ලෙන තුළ සිරවී සිටි අවසන් දරුවන් සිවු දෙනා සහ පුහුණුකරු මුදා ගැනීමට කිමිදුම්කරුවෝ අද සමත් වූහ.

ඒ අනුව, දින 3 ක් පුරාවට ලෙන තුළ සිරවුණු පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු මුදාගැනීමේ අසීරු මෙන්ම අවදානම් මෙහෙයුම සාර්ථකව අවසන් වූ බව තායිලන්ත රජය නිවේදනය කළේය.

අවසන් දරුවන් තිදෙනා අතර කණ්ඩායමේ ළාබාලතම දරුවා ද විය. ඔහුගේ වයස අවුරුදු 11 කි. 25 හැවිරිදි පුහුණුකරු සහ මෙම දරුවන් සිවු දෙනා ද රෝහල් ගත කෙරුණු බව වාර්තා විය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS