ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 159ක් වෙයි



ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ‍වයිරසය ශරීරගත වී ඇතැයි තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 159 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 08 දෙනෙකි. මේ වනවිට 04 දෙනකු මිය ගොස් ඇති අතර රෝගීවූ පුද්ගලයන් 22ක් සුවය ලබා රෝහලින් පිටව ගොස් සිටිති.  


RECOMMEND POSTS