ඉතාලියෙන් ආ ලාංකිකයෙක් මරුට



ඉතාලි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු අද (04) අළුයම වැලිකන්ද රෝහලේ දී කොවිඩ් - 19 ආසාදනයෙන් මියගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මෙම පුද්ගලයා 44 හැවිරිදි අයෙකි. 

එම මරණයත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගියේය. කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු කරගත් රෝගීන් ගණන 159 කි. සුවය ලබා රෝහලින් නික්ම ගිය ගණන 24කි. 


RECOMMEND POSTS