බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් 276ක් දිවයිනට



බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනකු රැගත් යානයක් අද (24) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 1423 දරන මෙම විශේෂ ගුවන් යානය බංග්ලාදේශයේ ධකා නුවර සිට පැමිණ ඇත. එහි පැමිණි සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඔවුන්ගේ ගමන් මළු ද විෂබීජහරණය කළ බව ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි.


RECOMMEND POSTS