තවත් ආසාදිතයෙක් මියයයි 8 අප්‍රෙල් 2020 07:15 pm 73 Views Facebook Twitter Google+ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස මියගොස් ජර්මනියේ සංචාරක යෙදී පැමිණි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු ගල්කිස්සේ පදිංචිකරුවෙකි.