ආසාදිතයන් ගණන 1094 දක්වා ඉහළට



කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1094ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. අද (24) තවත් ආසාදිතයන් 05 දෙනකු හඳුනාගැණිනි. මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 411 කි. සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 674 දෙනෙකි. මිය ‍ගිය පුද්ගලයන් සංඛ්‍යාව 09 දෙනෙකි.


RECOMMEND POSTS