සෞදි පොදු සමා කාලයට නැගෙනහිරෙන් ජංගම සේවයක්



සෞදි අරාබි රජය විසින් ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සති පතා ක්‍රියාත්මක කිරීමට යෝජිත ජංගම සේවාව නැගෙනහිර කලාපයේ දමාම් දල්ලා අල් සාෆි ශාලාවේදී  ඊයේ (11) උදේ 8.00 සිට ආරම්භ වුණැයි නැගෙනහිර කලාපිය සංස්කෘතික සංසදයේ සාමාජිකයෙක් පැවැසීය.

අනවසරයෙන් සෞදි අරාබියේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් සදහා ගමන් බලපත් කටයුතු සහ අනිකුත් උපදෙස් කටයුතු මෙදින සිදුවිය.

ලලිත් ප්‍රේමලාල්


RECOMMEND POSTS