සෞදි අරාබියේ අසරණ සරණ මගින් ශිෂ්‍යාධාර



ශ්‍රී ලන්කාවේ අඩු ආදායම් ලාභි පවුල්වල සිසු දරුවන් සදහා සෞදි අරාබියේ අසරන සරන මගින් ලබාදෙන ශිශ්‍යාධාර යටතේ කුරුණෑගල ගනේවත්ත ප්‍රාදේශීය ලේඛම් කාර්‍යලිය බලප්‍රදේශයේ  සිසු දරුවන් සතර දෙනෙකුට පසුගිය පොසොන් පුර පසලොස්වක දිනයේදි කුබුක්ගටේ කසාගල පුරාන රජමහා විහාරයේ විහාරාධිපති මැල්සිරිපුර විමලරතන නායක මාහිමිපානන් අතින් රුපියල් පන්දහස බැගින්  රුපියල් විසි දහසක් ප්‍රදාහය කෙරින.

එම මුල්‍ය ප්‍රතිපාදන සෞදි අරාබියේ දමාම් පීසී කාර්ගෝ අදිපති  ව්‍යාපාරික චාලි තලයරත්න මහතා සහ ලලිත් පේ‍්‍රමලාල් මහතා විසින් අනුග්‍රහය දක්වන ලදි.

දමාම් සිට.


RECOMMEND POSTS