සවුදි අරාබියේ නගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව



සවුදි අරාබියේ නගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව සුපුරුදු පරිදි මෙවරත් සැප්තැම්බර් පලමුවෙනි සිකුරාදා අල්  කොබාර් ලුලු සුපිරි  වෙළදසල අභියස ගොල්ඩන් ටියුලිප් හොටල් සංකිර්ණයේදි පෙරවරු 8.00 සිට පස්වරු 2.30 දක්වා පවත්වන බව රියාද් තානාපති කාර්‍යාලය දන්වා සිටි.

කෙසේ වුවද හජ්ජි උත්සවය මෙදිනට යෙදී තිබුනද බොහෝ දෙනාගේ ඉල්ලිම සලකා බලා තානාපති ජන්ගම සෙවාව නියමිත පරිදි මෙදිනට පැවැත්විමට තීරණය කර බවද බලධාරීහු පවසති.

ලලිත් ප්‍රෙමලාල්

සවුදි අරාබියේ සිට

27.08.2017.


RECOMMEND POSTS