වියට්නාම ගායිකාව එයි



HO HUYNH HUONG  නමැති වියට්නාම ගායිකාව පිළිගැනීමට උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ වියට්නාමයේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ සහභාගීත්වයෙනි.

HO HUYNH HUONG බොදු ගී ගායිකාවක ලෙස බොහෝ දෙනාගේ ප්‍රසාදයට පත් වී සිටින්නීය. Ho Huynh Huong ගායිකාව වියට්නාමයේ ඉතා ජනප්‍රියය. ඒ ඇගේ බොදු ගී ගායනය වෙනුවෙනි.

ඇයගේ ගායනය ඉතා බැතිබරය රසිකත්වය පමණක් නොව භාවනාවක් ලෙස රස වීදීමට තරමි සුගානීය වෙයි. ඇයගේ බොදු ගීත වියටිනාමයේ ගුවන් විදුලිය හා රෑපවාහිනිය මගින් නිතර ප්‍රචාරය වෙයි.


RECOMMEND POSTS