මාලදිවයින සංචාරක නිකේතනයේ නිදහස් දින සැමරුමක්



සුජීව එදිරිසිංහ
මාලදිනයිනේ සිට

ශ්‍රී ලංකා 71 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මාලදිවයිනේ  රොබින්සන් ක්ලබ්නූනු සංචාරක නිකේතනයේ

ලාංකික සේවක සේවිකාවන් විසින් සංවිධානය කළ නිදහස් සැමැරුම සහ ඊට සමගාමීව පැවැත්වූ පැළ සිටුවීම පසුගිය දා මාලදිවයිනේ එම සංචාරක හෝටලයේදී පැවැත්විණි.

සංචාරක නිකේතනයේ කලමණාකරු ඇඩම් මහතා විසින් ලංකා ජාතික ධජය එසවීමෙන් පසු ජාතික ගීය වාදනය කෙරිණි. අනතරුව ඒ මහතා විසින් පැළ රෝපණය ආරම්භ කරනු ලැබීය.
එහි අවස්ථා කිපයක් ජායාරූපවලින් දැක්වේ.


RECOMMEND POSTS