ජාතියක් දැනුමෙන්ම පෝෂණය කරන්නට .



ලංකා ජර්මානු කාර්ික අභ්‍යාස ආයතනය ලංකාවේ පමණක් වනාව දකුණු ආසියාවේ ම උසස් සහ විශාලතම, තාක්ෂණ වේදීන් පුහුණු කරන ආයතනය අතරින් ප්‍රමුඛත්වවේ ලා සැවලවකන ආයතනයකි. අප මේ රටට විශාල විවේශ විනිමයක් ලබාවදන පුහුණු වෘතිකයන් බිහිකරන තිඹිරිවේයද වන්වන් “ජර්මන් වටක්” ආයතනයයි.

අවේ රවේ බදු හැරුණු වකාට ප්‍රධාන ආදායම වන්වන් විවේශ ශ්‍රිකයන් වමරටට එවනා මුදල්ය. සෑම අවුරුේදකම ශ්‍රිකයන් වලස ලක්ෂ ගණනක් විවේශ ගත වන අතර ඉන් වබාවහෝ වදවනකු විවේශ ගත වන්වන් නුපුහුණු ශ්‍රිකයන් වලස අඩු වේතන සහ වරප්‍රසාද සමගය. ඉහල තලවේ වැටුේ සහ වරප්‍රසාද සමග විවේශ ගත වන්නන්වේ ප්‍රමාණය සාවේක්ෂව ඉතා කුඩා වේ. ජර්මන් වටක් ආයතනය ශ්‍රී ලාංකීය දූ දරුවන් විශාල ප්‍රමාණයකවේ ජිවිත වලට අත්වැලක් වී ඇති අතර, විවේශ රැකියා වවළඳ වපාවලහි කාර්ික ඉංජිවන්රු ක්වෂ්ත්‍රවේ රැකියා අවස්තාව උදා කර ගැනීවේ දී ප්‍රමුඛත්වය ලබාගන්වන් එම ආයතනය මගින් ලබාවදන සහතිකය ජාතයන්තරය විසින් ඉතා ඉහලින් පිළිගනු ලබන නිසාවවනි.

එවන් වූ පසුබිමක් සමග එක්සත් අරාබි එමීරවේ වස්වවේ වයවදන “ජර්මන් වටක්” ආදී සිසුන් වමයට වසර දහයකට වපර 2006 වසවර්දී, ලංකා ජර්මනු කාර්ික අභ්‍යාස ආයතනයට සේබන්ධව ආදී ශිෂය සංගමයක් බිහිකරන ලදී. වමම සංගමය එක්සත් අරාබි එමීරය තුල බිහිවනුවේ, “නිදහස් අධයාපනවේ” සත්කාරවයන් පන්නරය ලැබ සාර්ථක වුවන් වලස ආපසු තම මේ බිමට “ණය වගවීවේ” අදිටනිණි. පසු ගිය දස වසර පුරාවටම විවිධ වයපෘති මගින් මේබිමට කල හැකි වස්වාව නිහඩවම ඉටුකරන්නට වමම ලාංකික පුතුන් වපළ ගැසිණ. අඩු ආදායේ ලබන සිසුන් සඳහා ශිෂයත්වද, උසස් අධයාපනය සඳහා සේමන්ත්‍රණ සහ අධයාපනික වමවලේ ලබා දීමද, නවීන තාක්ෂණික උපාංග සහිත පන්තිකාමරයක් (modern Class room) තනා දීම ද, එක්සත් එමීරවේ ලාංකික ප්‍රජාව සමගින් එක්ව පසුගිය ගංවතුරට ගසා ගිය “පාසැල් අධයාපනයට” දිරියක් වීම ද ඉන් ප්‍රධාන වේ.

වර්තමාන සියවස් යුගය තුල තාක්ෂනය දිවනන් දින යාවත්කාලින වන අතර රැකියා වවළඳ වපාල තුල වැඩිම ලංසුව තබන්වන් තාක්ෂණ දැනුම තුලින් යාවත්කාලීන වූ ශ්‍රිකයන්ටය. ලංකාව තුල පවතින ප්‍රාේධන හිඟ කම වහ්තුවවන් ලංකාවේ කාර්ික අංශවේ අධයාපනය ලබන දූ පුතුන්ට වේ තාක්ෂනික වලෝකවේ පවතින “යාවත්කාලින තාක්ෂණික” දැනුවමන් සන්නේධ වීමට තිවබන අවස්තාව අඩුය. සරලව කිවවහාත් සිේ වසරක පුහුණු පාඨමාලාවක් හදාරා වලෝකයට පියනගින සිසුවා දකින්වන් යාවත්කාලින වූ තාක්ෂණයට වඩා තමන්වේ දැනුම වබවහවින්ම පිටුපසින් බවයි. ඒ වහ්තුවවන් ඔවුනට රැකියා වවළඳ වපාළ තුල තරඟ කිරීමට තිවබන අනිකුත් රටවල් ඉදිරිවේ අභිවයෝගාත්මකය. එම වවනස තරණය වකාට යාවත්කාලීන වන්නට ඔවුනට සැලකිය යුතු කාලයක් ගතවේ.

එබැේන්, ජර්මානු කාර්ික අභ්‍යාස ආයතනය නැතවහාත් ජර්මන් වටක් ආයතනය නවීන තාක්ෂනය තුලින් සන්නේධ කිරීමට එමීරවේ ජර්මන් වටක් පුතුන් අදිටන්කරන ලදී , එයින් පල ලබන ඔබ අප සැමවේ දරුවන් වන “දැවේ දරුවන්” වහට දිනවේ වලෝකයට මහත් අභිමානයකින් පිය නගනු ඇත. නිදහස් අධයාපනවයන් පන්නරය ලැබූ ඔවුනට එය වගකීමකි. එම උත්සාහය පුේගලික අභිමතාර්ථ ඔසවා තැබීම වනාව අපවේ මේ බිම ඔසවා තැබීමයි. එම උත්සාහවයන් මල්පල ගැවනන්වන් එකී යථාර්ථයයි. එය රටට සේපතකි.

වේ සේ කාර්ය සඳහා රංවල පදනවේ දායකත්වයද දදවවෝපගත අහේබකාරක සේබන්දයක් වපන්වයි.

ලයනල් රංවල ගුරු පියාණන් සිය ජිවිත කාලය තුල උත්සාහ කවල් තමන්වේ සංස්කෘතිය මත පිහිටා ලාංකීය ආත්මය නිර්මාණය කිරීමටය. ආදී සිසුන්වේ වේ උත්සාහයත් හැකි පමණින් ලාංකීය ආත්මය නිර්මාණය කර ගැනීමමය. එමීරවේ දරුවනට අවේ සංස්කෘතිවේ ගුණ සුවඳ දායාද කරින් උඩුගං බලා පිහිනන්වන් එම නිසාය.

පහසුවවන් මුදල් වසායාගැනීවේ අවස්ථා ඇතත් ඒ සියල්ල පවසක ලා අවේ කම රැකගත් ප්‍රසංගයක අත්දැකීමක් එමීරවේ ලාංකිකයනට තිලිණ කරණුවේ මුලය ලාභ්‍යට වඩා ආත්ම ලාභ්‍ය උතුේ වකාට සලකිනි. යහපත් අරමුණක් කරා යාමට උපවයෝගී කර ගත යුත්වත් යහපත් මාවතක්මය. ඔවුන් දරනා ප්‍රයත්නවේ “ගුණ අගුණ” යේ දවසක ඉතිහාසය සාක්ි දරනු ඇත.

වමම අරමුණ සාර්ථක කරගැනීම උවදසා රන්වල පදනවේ නවතම ප්‍රසංගය “යක්කු වබාලේ” මංගල දර්ශනය ජනවාරී 05 වන දින අබුඩාබි නගරවේ දී පවත්වන්නට සියල්ල සුදානේය. අප විසින් ිලදී ගන්නා ප්‍රවේශ පත්‍රය හුවදක් ප්‍රසංගවේ රස වින්දනය උවදසාම පමණක් වනාව, ජාතියක් දැනුවමන් වපෝෂණය කිරීවේ සේකාර්යයට ඔබ අප දායක කර ගැනීමටය. අවේ මවු බිම අපට ලබා දුන් වේ වබාවහෝය.

අවපන් මවු බිමට........


RECOMMEND POSTS