හුවාවි මූල්‍ය ප්‍රධානියාට ඇප



හුවාවි සමාගමේ මූල්‍ය ප්‍රධානියා මෙන්ම, එම සමාගමේ හිමිකරුගේ දියණිය ද වන 46 හැවිරිදි මෙංග් වංෂූ ඇප මත මුදා හැරීමට පියවර ගැණින.

මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය දා ඇය කැනඩාවේ වැන්කූවර් නුවරට පැමිණි අවස්ථාවේදීය. කැනඩා රජය මැදිහත් වී, මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම කළේ ඇමෙරිකාවේ උපදෙස් සහ අවශ්‍යතාව මත යැයි චීනය චෝදනා නර තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS