සෞදි සංචාරය අවසන් ට්‍රම්ප් ඊශ්‍රායලයට



දෙදින සෞදි සංචාරය නිමා කරමින්, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලය බලා පිටත් ව ගියේය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇතුළු රජයෙන් ට්‍රම්ප් ඇතුළු පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවීමට නියමිත බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ පමණක් නොව, ජනපති ට්‍රම්ප් පලස්තීන පාලන ප්‍රදේශවල පවා සංචාරය කිරීමට නියමිතය. ට්‍රම්ප්, බිරිය මෙලානියා ඇතුළු පිරිස ඊශ්‍රායලය බලා පැමිණෙනු ඇත්තේ දැඩි ආරක්ෂාවක් මැදය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS