විශ්වාසභංගය පරාජය කරයි



අසල්වැසි මැසඩෝනියාව මුල්කොට ගනිමින් හටගත් අර්බුදය හේතුවෙන්, ග්‍රීක අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එය පරාජය කිරීමට අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් සමත්විය.

අගමැතිවරයා විශ්වාසභංගය ජයග්‍රහණය කළේ පක්ෂව ඡන්ද 153 ක් දිනා ගනිමිනි. විරෝධය දක්වමින් ලැබුණු ඡන්ද සංඛ්‍යාව 127 කි. ග්‍රීසියේ පවතින්නේ සන්ධාන රජයකි.

(රොයිටර්)


RECOMMEND POSTS