වැඩකරන දින ගණන 4 කට සීමා කෙරේ



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය තවත් පාලනය කර ගැනීමේ අරමුණින්, නවසීලන්තයේ වැඩ කරන දින ගණන 4 කට සීමා කිරීමට අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් සැරැසෙයි.

අගමැතිනිය සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් ජනතා අදහස් විමසා බැලීමට කටයුතු කර තිබේ.

නවසීලන්තයෙන් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා ආසාදිතයන් 1,154 දෙනකු වාර්තා වේ. සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 1,461 කි. මරණ වාර්තා වන්නේ 21 ක් ලෙසය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS