රෝහලේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. දෙදෙනෙක් තුවාල ලැබූහ.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම කළ තැනැත්තා ද වෙඩි තබා ගනිමින් දිවි නසාගත් බවය. තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයකු රෝහලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකි. වෙඩි තැබීම සිදුවූයේ මර්සි රෝහලේය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS