රිපබ්ලිකන්වරු ට්‍රම්ප් ගැන සතුටින්



ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමෙරිකානුවන්ගෙන් වැඩි දෙනකු අප්‍රසාදය පළ නර ඇති නමුත්, ට්‍රම්ප්ග් රිපබ්ලිකන් පක්ෂයේ බහුතරය මේ වනවිට ට්‍රම්ප් කෙරෙහි පැහැදීමෙන් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

ආරම්භයේ දී මෙන් නොව මේ වනවිට රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් සියයට 60 කට වැඩි පිරිසක් ට්‍රම්ප් ගැන පැහැදීමෙන් සිටින බවත්, ඇමෙරිකාවට අවශ්‍ය විදියේ නායකත්වයක් දීමට ට්‍රම්ප් සමත් වී සිටින බවත් සිදු කළ සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS