මෝදි ජනපති හමුවෙයි



ලෝක් සභා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමිකර ගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් අතර හමුවක් ජනපති මන්දිරයේදී පැවැත්විණි.

ඉන්දීය ජනාධිපතිවරයා හමුවීමට මෝදි සමඟ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයන් රැසක් ද පැමිණ සිටි බව වාර්තා වේ.නව රජයක් පිහිටුවීමට තමන් සූදානම් බව අගමැති මෝදි, ඉන්දීය ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS