මහ වැසි ගුවන් යානයක් බිම දමයි



ප්‍රංශ හමුදාවට අයත් භාණ්ඩ සහ මගී ප්‍රවාහන ගුවන් යානයක් අයිවරි කෝස්ට් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදට කඩා වැටී ඇතැයි වාර්තා වේ.

ගුවන් යානය කඩා වැටී ඇත්තේ අධික වර්ෂාව නිසාය. කඩා වැටුණු යානය යුක්රේනයේ හෝ රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනෝව් යානයක් යැයි සැක කෙරේ.

යානයේ සුන්බුන් සහ මළසිරුරු පෝට් බෝ වෙළරාශ්‍රිත නගරයට ගොඩ ගසා ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS