පුටින් - මෛත්‍රී හමුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් මහතා අතර හමුවක් ටජිකිස්ථානයේදී පැවැත්විණි.
ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5 වන සමුළුව අතරවාරයේ දෙරෙටේ නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපතිවරයා සාකඡා කළ අයුරුය.
(ඡායාරූපය ජනාපති මාධ්‍ය අංශය )