පාකිස්තානයට පසහසුනකම් නැහැ



නව කොරෝනා වයිරසය ගුවන්තොටුපොළේදී හඳුනා ගැනීමට, නිසි පහසුකම් තමන්ට නොමැති බව පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිස්රා පවසා තිබේ.

වයිරසය වැළඳී ඇතැයි සැක කරන පුද්ගලයන් තිදෙනකුගේ රුධිර සාම්පල රටවල් 3 කට යවා ඇති බව ද පැවැසෙයි.

පාකිස්තානයේ ප්‍රධාන ගුවන්තොටුපොළ එකකවත් සිරුරේ උෂ්ණත්වය වෙනස් වෙනවා දැයි සොයා බලන උපකරණ කිසිවක් සවි කර නැති බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS