පාකිස්තානයට දෙන ආධාර නවතී



පාකිස්තානයට ලබා දෙන හමුදා පුහුණු කටයුතු වහා නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර ඇත.

එපමණක් නොව, වාර්ෂිවක පාකිස්තානයට ලබා දුන් මූල්‍යාධාර ඇමෙරිකන් ඩොලර් බිලියනයේ සිට මිලියන 150 තෙක් කපා දැමීමට ද ඇමෙරිකා ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.

ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම චෝදනා කරන්නේ පාකිස්තානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වී ඇති බවය. තමන් කොතරම් මූල්‍ය ආධාර ලබා දුන්නත්, පුහුණුව ලබා දුන්නත් පාකිස්තාන රජය සහ බුද්ධි අංශ ත්‍රස්තවාදීන්ට මර්දනය කිරීමට උනන්දුවක් නොදක්වන බවට ද ඇමෙරිකාව චෝදනා කරයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS