ප්‍රංශ ජනපතිගෙන් ඉල්ලීමක්



ජාතිවාදයට එරෙහි වන්නැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් මෙම ඉල්ලී කළේ පළමු ලෝක යුද්ධයේ සියවස් සැමැරුම වෙනුවෙන් පැරිස් නුවර පැවැති විශේෂ උත්සවයේදීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ රැසක් මෙම සියවස් සැමැරුමට එක් වූහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS