නවසීලන්තයේ ඕක්ලන්ඞ් ලොක්ඩවුන්



‘කෙවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සිවු දෙනකු සමාජයෙන් වාර්තා වීමත් සමඟ නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර අගුළු දැමීමට (ලොක්ඩවුන්) නවසීලන්ත රජය තීරණය කළේය.

නවසීලන්තය ඉතා සාර්ථක අන්දමින් කොරෝනා වයිරසය මර්දනය කළ රටක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට ලක් වී තිබුණි. නවසීලන්ත සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ දින 102 කට පසුවය.

ඕක්ලන්ඞ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS