තවත් වසර 8 ක්



චෝදනා රැසකට වරදකාරිය වී, ඉකුත් අප්‍රේල් මාසයේ සිට සිර දඬුවම් විදිමින්  දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනී පාක් ග්වෙන් හේට දූෂණ චෝදනා සම්බන්ධයෙන් තවත් අට වසරක සිර දඬුවමක් නියම කෙරුණි.

මේ වනවිටත් ජනාධිපති ධුරයේ සිටිද්දී බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි පමණක් නොව, මැතිවරණ කටයුතුවලට බලපෑම් කළ බවටත්, අල්ලස් ලබා ගත් බවටත් එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් පාක් ග්වෙන් හේ වරදකාරිය වී සිටින්නීය. ඒ අනුව ඇයට වසර 24 ක සිර දඬුවමක් නියම වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS