ට්‍රම්ප්ට එරෙහි පියවර ගන්න සාකච්ඡා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජනපති බලතල භාවිත කරමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත්, ඊට විරුද්ධව නීතිමගින් පියවර ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ ඇමෙරිකාවේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සාකච්ඡා පවත්වයි.

ට්‍රම්ප් ඔහු විසින් යෝජනා කරනු ලැබූ මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමා තාප්පය ඉදිකිරීමට සූදානම් වන්නේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් කොංග්‍රස් මණ්ඩලය අභිබවා යමිනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS