ඡන්ද ගණන් කිරීම ඇරැඹේ



තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ, ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය 20 වැනිදා ආරම්භ වුණු අතර, දින දෙකක් පුරා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු පැවැත්විණි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද (22) ආරම්භ වුණු අතර ඡුන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත. ඇෆ්ගනිස්තානයේ ප‍්‍රාන්ත 33 පුරා, ඡන්ද මධ්‍යස්ථාන 5,100 ක් ඇති බවත් ඒවායේ ඡන්ද පොළ ගණන 21,000 ක් පිහිටුවා තිබුණු බවත් ඇෆ්ගන් මැතිවරණ බලධාරීන් පෙන්වා දී තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS