චෝදනා වැරදියි



ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තානයෙන් ඇමෙරිකාවට සත පහක උදව්වක් නැතැයි ඇමෙරිකා ජනාධිපති කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය විරෝධය පළ කර සිටී.

පාකිස්තානය සැමවිටම ත්‍රස්තවාදය හෙලා දුටු බවත්, පිළිකුල් කරන බවත් පෙන්වා දුන් ඉම්රාන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ, ඇෆ්ගන් අර්බුදයේදී ඇමෙරිකාවට සහාය දැක්වීම හේතුවෙන් පාකිස්තාන වැසියන් ත්‍රස්තවාදීන්ට බිලි වුණු බවය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS