කොරෝනා මරණ 2,000 ට නගී



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය ගණන මේ වනවිට 2,000 දක්වා ඉහළ ගොස් ඇත.

චීන සෞඛ්‍ය කොමිසම අද (19) නිවේදනය කළේ වයිරසය ආසාදනය වී මියගිය ගණන 2,004 ක් කියාය. වයිරස රෝගීන් ගණන අද වනවිට 74,185 දක්වා ඉහළ ගොස් තිබුණු බව ද චීන සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

(අල් ජසීරා)


RECOMMEND POSTS