කතාබහ නැවතිලා



ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවැති සාම කතා හිටිහැටියේ අණහිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

උතුරු කොරියාව නියෝජනය කරමින්, එරට නායක කිම් ජොන් උන්ගේ නියෝජිත කිම් ජොංග් චෝල් ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඇතුළු ඇමෙරිකන් නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් එම සාකච්ඡා අවලංගු වී ඇති බව පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS