ඉන්දියාවෙන් සැක රෝගීන් 11 ක්



චීනයේ වූහාන් නගරය කෙනේද්‍රකොට ගනිමින් පැතිරීම ආරම්භ වුණු කොරෝනා වයිරසය ආසාදනය වූයේ යැයි සැක කෙරෙන 11 දෙනකු ඉන්දියාවෙන් හමුවී ඇතැයි වාර්තා වේ.

මෙම 11 දෙනා චීනයේ සිට ඉන්දියාවට ආ අය යැයි ද පැවැසෙයි. 11 දෙනාගෙන් 7 දෙනකු හමුවී ඇත්තේ මුම්බායි, බෙංගලූරු සහ හයිද්‍රාබාද් යන නගරවලින් යැයි ද ඉන්දීය මාධය වාර්තා සඳහන් කරයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS