අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමයි



ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ පිරිස් සිහිපත් කරමින් ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමයි. 

(රොයිටර්ස්)


RECOMMEND POSTS