සිංගප්පූරුවේ විවාහ උත්සව කල් යයි



නව කොරෝනා වයිරසය හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල පැවැත්වීමට නියමිත සියලු මංගල උත්සව කල් දමා ඇතැයි වාර්තා වේ.

මංගල උත්සව කල් දැමීමට තීරණය කර ඇත්තේ වයිරසය පැතිරීම වැළැක්වීම සඳහාය. ඇතැම් මනාල යුවල විවාහය සිදුකර වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ ඒ බව අමුත්ත්ට දකින්න සලස්වා ඇති බව ද පැවැසෙයි.
මේ වනවිට සිංගප්පූරුවෙන් වයිරස ආසාදිතයන් 67 දෙනකු හමුවී ඇති බව ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS